පට්ට ideas පිටුවට ආරම්භයක් දෙන්න හිතුනා.. අපි හැමදෙනාටම නව සිතුවිලි පහල වෙනවා, එක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවනි එත් එ එක සිතුවිල්ලකින් ලෝකය ජයගත් මිනිසුන් ගොඩක් ඉන්නවා.. එත් මට දැනෙන විදියට නම් ලෝකයම වෙනස් කරන්න පුලුවන් සිතුවිලි ගොඩක් ඒ සිතුවිලි අයිති අයත් එක්කම තාමත් තියෙනවා කියන එක...
ඉතින් මට එන සිතුවිලි මම මේ බ්ලොග් එකට ලියන්න තීරණය කලේ එ නිසාමයි.. ඉතින් මට විතරක් නෙමේ ඔයාලටත් අලුත් සිතුවිල්ලක් පහල උනොත් අපිට කියන්න... ඔබේ සිතුවිල්ලකින් තවත් කෙනෙක්ට ප්‍රොයෝජනයක් වෙන්න පුලුවනි..
මම මේ බ්ලොග් එක ආරම්භ කිරිමට එක් හේතුවක් උනෙත් අපිට එන සිතුවිලි හැම වෙලේම තියෙන්නේ නැති නිසා..ඉතින් හිතට එන සිතුවිලි මේ බ්ලොග් බ්ලොග් එක තුල සිර කරන්නයි මගේ වෑයම..
එ වගේම ලෝකය දැකපු හොඳම ideas ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා..
No comments:
Post a Comment