Jimmy Kimmel යනු නළුවෙක්, හඬ කැවීම් ශිල්පියෙක්, ගායකයෙක් වගේම විකට ශිල්පියෙක් ලෙස ලොවම හඳුනාගත් චරිතයකි.
ඔහුගේ අලුත්ම අදහස උනේ මුළු ලෝකයම ගොනාට ඇන්ද වීමයි.. ඔහුගේ එ උත්සහයට ඔහු යොදා ගත්තේ මෙම විඩියෝවයි.
මෙම විඩියෝව Youtube එකට එකතු කර තිබුනේ Caitlin Heller නම් කාන්තාවක් විසිනි.. එය ලොව වටා යාමට ගත වුයේ සතියකටත් අඩු කාලයකි. සතියක් ඇතුළත මෙම විඩියෝව මිලියන 9ක් දෙනා නැරඹු අතර අද වන විට එය මිලියන 12ත් පසු කර ඇත. එ විතරක්ම නොව ලොව ප්‍රසිද්ධ ප්‍රවෘත්ති මැදිරි වල වාගේම ජනප්‍රිය වැඩසටහන් වල පවා මෙය විකාශය විය.
පසුව Jimmy Kimmel විසින් කරන ලද විඩියෝවකින් මෙම විඩියෝව කරනු ලැබු හේතුව මෙසේ විස්තර කරන ලදි.
මෙසේ ලෝකයාවම ගොනාට ඇන්දවු ඔහු පට්ටම idea එකක හිමිකාරයෙක් නොවේද ?
No comments:
Post a Comment